― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsමැතිසබය උණුසුම් වෙයි - විනාඩි 05කට කල් තබයි

මැතිසබය උණුසුම් වෙයි – විනාඩි 05කට කල් තබයි

2024 අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම සඳහා මැතිසබයේ කටයුතු අද පෙරවරුවේ ආරම්භ කෙරුණා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් විමසන අවස්ථාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් විරෝධය පෑමත් සමඟ මේ වනවිට උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

මේ හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි 05කට කල් තැබීමට කථානායකවරයා කටයුතු කළා.