26.7 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලාංකික ධීවරයින් 05 දෙනෙකු අත්අඩංගුවට

ශ්‍රී ලාංකික ධීවරයින් 05 දෙනෙකු අත්අඩංගුවට

අද (21) පස්වරුවේ ධනුෂ්කොඩි ආසන්නයේදී ඉන්දීය දේශසීමාව ආසන්නයේ මසුන් ඇල්ලූ බව කියන ශ්‍රී ලාංකික ධීවරයින් පස් දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

බෝට්ටුව සමඟ අත්අඩංගුවට ගත් ධීවරයින් විමර්ශන සඳහා තමිල්නාඩු වෙරළාරක්ෂක පොලිසිය වෙත භාරදී තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිස දේශසීමාව හරහා පැමිණ මසුන් ඇල්ලීමට පැමිණියාද නැතිනම් වෙනත් නීතිවිරෝධී ඹ්හාණ්ඩ රැගෙන ආවේද යන්න පිළිබඳව පොලිසිය විමර්ශන පවත්වනු ලබයි.