― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsයාපනයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

යාපනයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

යාපනයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ඊයේ (21) රාත්‍රියේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එම නිවසට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු නිවසේ දොරට පෙට්‍රල් වත්කර නිවස ඉදිරිපිට නවතා තිබූ යතුරුපැදියට ගිනි තබා නිවස තුළට පෙට්‍රල් බෝම්බයක් දමා පලාගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීඉක්ෂණ සිදුකරනු ලබනවා.