― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsනයගරා ඇල්ල ආසන්නයේ පිපිරීමක් - දෙදෙනෙක් ජීවිතක්ෂයට

නයගරා ඇල්ල ආසන්නයේ පිපිරීමක් – දෙදෙනෙක් ජීවිතක්ෂයට

නයගරා දියඇල්ල අසළ අමෙරිකා – කැනඩා දේශසීමා මුරපොළ ආසන්නයේ පිපිරීමක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම පිපිරීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙම පිපිරීම මෝටර් රථයක් තුළ සිදුව ඇති අතර එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ.

මේ හේතුවෙන් අමෙරිකා – කැනඩා දේශසීමා තාවකාලිකව වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.