― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවිමල්ගේ නඩුව ලබන වසරට කල් යයි

විමල්ගේ නඩුව ලබන වසරට කල් යයි

අක්‍රිය විදෙස් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් විදේශ ගතවීමට උත්සහ කිරීමට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට එරෙහිව පවරා ඇති නඩුව ලබන වසරේ පෙබරවාරි 08 වැනිදා දක්වා කල් දමා තිබේ.

ඊට අදාළ නඩුව අද (23) කැඳ වූ අවස්ථාවේදියි මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් අමිල ආරියසේන මෙම නියෝගය නිකුත් කළේ.

2015 වසරේ ඔක්තොම්බර් 13 වැනිදා අක්‍රිය ගමන් බලපත්‍රයකින් විදේශගත වීමට උත්සාහ කර ආගමන විගමන පනත උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් මන්ත්‍රීවරයාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.