23.9 C
Colombo
Thursday, November 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවයස ඉලක්කමක් පමණක් බව පසක් කළ තවත් ලක් මිනිසෙක්

වයස ඉලක්කමක් පමණක් බව පසක් කළ තවත් ලක් මිනිසෙක්

ශ්‍රී ලංකාවට මළල ක්‍රීඩාවෙන් හිමි වූ තවත් රන් පදක්කම් මෙවර ඔස්ට්‍රේලියානු මාස්ටර් ක්‍රීඩා උලෙළේදී හිමිව තිබෙනවා.

ශ්‍රී ලාංකික මළල ක්‍රීඩකයෙකු වන වංශපාල නරසිංහ විසිනුයි මෙම රන් පදක්කම දිනා ඇත්තේ.

87 හැවිරිදි වියේ පසුවන මොහු සිය රට වෙනුවෙන් රන් පදක්කම් 02ක් සහ රිදී පදක්කම් 02ක් ද දිනා ගනු ලැබුවා.

මීට පෙරද ලාංකික විශ්‍රාමික බන්ධනාගාර නිලධාරිනියක් වන අකිලා විසින්ද රන් පදක්කම් දිනා ගනු ලැබුවා.

ඒ මෙම ක්‍රීඩා උලෙළේ දීයි.