30.6 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅවශ්‍ය නම් ක්‍රිකට් වෙනුවෙන් ගෝල්ෆේස් පුරවන්න පුළුවන්

අවශ්‍ය නම් ක්‍රිකට් වෙනුවෙන් ගෝල්ෆේස් පුරවන්න පුළුවන්

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව රැකගැනීම වෙනුවෙන් අවශ්‍ය නම් ගෝල් ෆේස් පිටිය පිරවීමට සෙනඟ ගෙන ඒමට හැකියාව පවතින බව හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පැවසීය.

ඊයේ (23) සමාජ ක්‍රියාකාරීන් සමඟ පැවති සම්මන්ත්‍රණයකදී අදහස් දක්වමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

කෙසේ වෙතත් එවැනි තත්ත්වයකට නොයා යුතු බව සඳහන් කළ අර්ජුන රණතුංග අධිකරණය මඟින් ක්‍රිකට් වෙනුවෙන් සාධාරණ තීරණයක් ලැබෙනු ඇති බවට තමන්ට විශ්වාසයක් පවතින බවයි කියා සිටියේ.