― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsක්‍රීඩා ඇමතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

ක්‍රීඩා ඇමතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

2024 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 05 දිනය අදයි.

මෙහිදී පරිසර අමාත්‍යාංශයේ සහ වනජීවි හා වන සංරක්ෂණ වැය ශීර්ෂය විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

මේ අතර ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ඊයේ (26) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ අද (27) දිනයේ තමන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශක් සිදුකරන බවයි.