― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමගේ ජීවිතයට හානියක් වුණොත් ජනපති හා සාගල එකට වගකිව යුතුයි

මගේ ජීවිතයට හානියක් වුණොත් ජනපති හා සාගල එකට වගකිව යුතුයි

තමාගේ ජීවිතයට අවදානමක් ඇති බවත් ජීවිතයට යම් හානියක් වුවහොත් ඊට ජනපති හා සාගල රත්නායක ඇතුළු පිරිස වගකිවයුතු බවත් අමාත්‍ය රොෂාන් රණසිංහ පැවසීය.

ක්‍රීඩා අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (27) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ,

මාව මහමග මරලා දාන්න පුළුවන්… ඒක අදද හෙට ද දන්නේ නෑ..ජනාධිපතිවරයාගේ සිට සාගල රත්නායක දක්වා ඒකට වග කියන්න වෙයි”