28.4 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදුම්රිය ප්‍රමාදයක්

දුම්රිය ප්‍රමාදයක්

මාතර සිට ගාල්ල දෙසට ධාවනය වන සියලුම දුම්රිය ප්‍රමාද වී ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ගාල්ල සිට මාතර දක්වා ධාවනය වන මන්දගාමී දුම්රිය කුඹල්ගම දුම්රිය ස්ථානයේදී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙනුයි මෙලෙස දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇත්තේ.