26.1 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදුලි සැර වැදීමෙන් තරුණයෙක් ජීවිතක්ෂයට

විදුලි සැර වැදීමෙන් තරුණයෙක් ජීවිතක්ෂයට

යාපනය, චාවකච්චේරි ප්‍රදේශයේ පිහිටි මූල්‍ය ආයතනයක සේවය කරන තරුණයෙක් විදුලි සැර වැදීමකින් අද (28) දහවල් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අදාළ මූල්‍ය ආයතනයට ජලය ලබාදෙන ජල ටැංකියේ ජලය නොමැති වීම හේතුවෙන් ඒ පිළිබඳව පරීක්ෂා කිරීමට මෙම තරුණයා උඩුමහලේ පිහිටි එම ජල ටැංකිය අසළට ගොස් තිබෙනවා.

එම අවස්ථාවේදී අසළ තිබූ විදුලි වයරයකින් විදුලිය කාන්දු වී තරුණයාට විදුලි සැර වැදී ඇති බවයි චාවකච්චේරි පොලීසිය පවසන්නේ.