32.8 C
Colombo
Sunday, April 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනාවලපිටිය - පූඩළුඔය මාර්ගයේ ගමනාගමනයට බාධා

නාවලපිටිය – පූඩළුඔය මාර්ගයේ ගමනාගමනයට බාධා

නාවලපිටිය – පූඩළුඔය ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථවාහන ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

මේ හේතුවෙන් පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.

කෙසේනමුත් මේ වනවිට මාර්ගයට වැටී ඇති පස් සහ ගල් ඉවත් කිරීම මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කර තිබේ.