28 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරොෂාන්ව ඉවත් කිරීම ගැන මහින්ද කට අරියි

රොෂාන්ව ඉවත් කිරීම ගැන මහින්ද කට අරියි

රොෂාන් රණසිංහ අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම හරි ද වැරදි ද යන්න තීරණය වන්නේ විවිධ පුද්ගලයන්ගේ සිතුම් පැතුම් අනුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

පුද්ගලයන් අමාත්‍ය ධුරයන්ට පත්කිරීම සහ ඉවත් කිරීම සාමාන්‍ය සිදුවීමක් බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කර සිටියා.

හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (29) දින අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

හිටපු ජනාධිපතිවරයා අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමියන් බැහැ දැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගත්තා.