27.2 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessරත්තරන් මිල වාර්තාගත ලෙස ඉහළට

රත්තරන් මිල වාර්තාගත ලෙස ඉහළට

වෙළඳපොළේ රන් මිල වාර්තාගත ලෙස ඉහළ යමින් පවතින බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසති.

ඒ අනුව අද දිනයේදී කැරට් 24ක රන් පවුමක් රුපියල් එක්ලක්ෂ අසූ පන්දහස ඉක්මවා ඇති අතර කැරට් 22 රන් පවුමක මිල රුපියල් එක් ලක්ෂ හැටඅටදාහක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් රත්තරන් අලෙවියේද අඩුවක් පෙන්නුම් කරන බවයි වාර්තා වන්නේ.