― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඊශ්‍රායල - හමාස් ගැටුම් යළි ඇවිලෙයි

ඊශ්‍රායල – හමාස් ගැටුම් යළි ඇවිලෙයි

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර නැවතත් ගැටුම් ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව පුරා දින 7ක් දෙරට අතර පැවති සටන් විරාමය මෙයින් නිමා වනු ඇති.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ ගාසා තීරයේ සිට ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාර එල්ල කර ඇති බවත් එම රොකට් බිම හෙළීමට ඊශ්‍රායල හමුදාව සමත් වී ඇති බවත්ය.

එමෙන්ම ඊයේ (30) වනවිට ගාසා තීරයේ රඳවාගෙන සිටි ඊශ්‍රායලයෙන් පැහැරගත් ප්‍රාණ ඇපකරුවන් 110 ක් හා ඊශ්‍රායලයේ සිර කඳවුරුවල රඳවා සිටි පලස්තීනුවන් 240ක්ද නිදහස් කර තිබෙනවා.