29.5 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsත්‍රිපෝෂ බදු වැඩි කිරීමට තිස්සගේ විරෝධය

ත්‍රිපෝෂ බදු වැඩි කිරීමට තිස්සගේ විරෝධය

ළමයින්ගේ සහ ගර්භනී මව්වරුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම සඳහා ලබාදෙන ත්‍රිපෝෂ සඳහාද වැට් බදු වැඩි වීම අසාධාරණ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසීය.

ඊයේ (03) බේරුවල පැවති ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.