26 C
Colombo
Saturday, April 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමාලිමාවේ කාන්තා විරෝධයට පොලිසියෙන් ජල ප්‍රහාරයක්

මාලිමාවේ කාන්තා විරෝධයට පොලිසියෙන් ජල ප්‍රහාරයක්

ජාතික ජන බලවේගයේ කාන්තා සංවිධානය පාර්ලිමේන්තුව ආසන්නයේ පැවැත්වූ විරෝධයකට මීට සුළු මොහොතකට පෙර පොලිසිය ජල ප්‍රහාරයක් එල්ල කළා.

කාන්තා සහ ළමා කටයුතු වෙනුවෙන් ගියවර අයවැයෙන් වෙන් කළ මුදලට සාපේක්ෂව මෙවර අයවැයෙන් 50%ක පමණ ප්‍රමාණයක් කප්පාදු කර ඇති බව පවසමිනුයි ඔවුන් මෙම විරෝධතාවේ නිරත වූයේ.