31.7 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාසල් සිසුන් ලක්ෂ හතහමාරකට පාවහන්

පාසල් සිසුන් ලක්ෂ හතහමාරකට පාවහන්

මේ වනවිට පාසල්වල සිසු සිසුවියන් 7,47,093ක් සඳහා පාවහන් වව්චර්පත් ලබා දී තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේ මේ සඳහා රුපියල් මිලියන දෙදහස් දෙසීයක් වැය කර ඇති බවයි.

එළඹෙන නව පාසල් වාරයේදී තෝරාගත් පාසල් සහ පිරිවෙන් සිසුන් සඳහා නිල ඇඳුම්, පෙළපොත් ලබා දී අවසන් කරන බව අමාත්‍යවරයා ඊයේ (04) පාසල් සිසුන්ට පාවහන් තිළිණ පත් බෙදාදීමේ උත්සවයකට එක්වෙමින් පැවසුවා.