27.8 C
Colombo
Friday, February 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකිඹුලාවල ස්ට්‍රීට් ෆුඩ් කඩ ඉවත් කරන්න කියයි

කිඹුලාවල ස්ට්‍රීට් ෆුඩ් කඩ ඉවත් කරන්න කියයි

තලවතුගොඩ – කිඹුලාවල පිහිටි ස්ට්‍රීට් ෆුඩ් අලෙවිසැල් මෙම මස 08 වැනිදා වනවිට ඉවත් කරගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දී තිබෙනව.

ස්ට්‍රීට් ෆුඩ් අලෙවිසැල් වෙළෙඳුන් පවසන්නේ මාර්ග සංවර්ධන අධිකාරියේ බස්නාහිර පළාත් විධායක ඉංජිනේරුවරයාගේ අත්සනින් යුතු ලිපියක් යොමු කරමින් මෙම වෙළෙඳසැල් ඉවත්කරන ලෙස දන්වා ඇති බවයි.

මෙලෙස තම වෙළඳසැල් ඉවත්කර ගැනීමට සූදානම් නැති බවත් එලෙස ඉවත් කළහොත් තම ජීවනෝපාය නැතිවන බවත් වෙළෙඳුන් පවසති.