― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවැට් බදු පැනවූ භාණ්ඩ ලැයිස්තුව සංශෝධනයට

වැට් බදු පැනවූ භාණ්ඩ ලැයිස්තුව සංශෝධනයට

2024 ජනවාරි මාසයේ සිට එකතු කළ අගය මත බද්ද (VAT) ක්‍රියාත්මක කරන භාණ්ඩ ලැයිස්තුව සංශෝධනය කිරීමට රජය සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

ඊයේ පාර්ලිමේන්තුව අමතමින් ඔහු කියා සිටියේ භාණ්ඩ 138 න් 97 ක් සමාලෝචනය කිරීමට රජය සූදානම් බවයි.

වැට් බද්දෙන් නිදහස් කර ඇති භාණ්ඩ ලැයිස්තුව සංශෝධනය කිරීමෙන් රජය රුපියල් බිලියන 378ක ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කරන බවයි ඔහු සඳහන් කළේ.

රජය 2024 ජනවාරි 01 වැනිදා සිට වැට් බද්ද සියයට 3 සිට සියයට 18 දක්වා වැඩි කර ඇත.