26.1 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමිහින්තලේ කතාව ගැන පොලීසියෙන් නිවේදනයක්

මිහින්තලේ කතාව ගැන පොලීසියෙන් නිවේදනයක්

පසුගිය 08 වැනිදා මිහින්තලය රජමහා විහාරස්ථාන භූමියේදී සැකකටයුතු පුද්ගලයෙකු පරීක්ෂා කිරීමට අදාළව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මඟින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙලෙස පරීක්ෂාවට ලක් කෙරුණු පුද්ගලයා නොච්චියාගම ප්‍රදේශයේ පිහිටි යුද හමුදා කඳවුරක්වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු සේනා මූලස්ථානයේ සෙබලෙකු බවට අනාවරණය වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ.