23.9 C
Colombo
Sunday, January 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඊශ්‍රායල - හමාස් යුද්ධයෙන් දරුවන් මිලියනයක් අවතැන්

ඊශ්‍රායල – හමාස් යුද්ධයෙන් දරුවන් මිලියනයක් අවතැන්

ඔක්තෝම්බර් 07 වැනිදා සිට ආරම්භ වූ ඊශ්‍රායල – හමාස් ගැටුම්වලින් දරුවන් මිලියනයක් අවතැන් වී ඇති බව යුනිසෙෆ් සංවිධානය පවසයි.

ඒ අනුව දරුවෙකුට ජීවත්වීමට ලෝකයේ ඇති භයානකම ප්‍රදේශය ගාසා තීරය බවයි එම සංවිධානය පුරෝකථනය කර ඇත්තේ.

ඔවුන් වැඩිදුරටත් පවසන්නේ ගාසා තීරය ජීවයක් නොමැති සුන්බුන් ගොඩක් බවත් ආහාර, ජලය සහ සනීපාරක්ෂක පහසුකම් නොමැතිව එහි කාන්තාවන් සහ දරුවන් ඉතාමත් දුක්ඛිත ජීවිත ගත කරන බවත්ය.