28.4 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉතාලියේ දුම්රිය අනතුරක් - 17කට තුවාල

ඉතාලියේ දුම්රිය අනතුරක් – 17කට තුවාල

උතුරු ඉතාලියේදී අඩු වේගයකින් ගමන් ගත් දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම අනතුර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 17 දෙනෙකුට තුවාල සිදුවී ඇති බවයි.

ගිනි නිවන භටයින් සහ දුම්රිය ක්‍රියාකරුවන් තහවුරු කර ඇත්තේ බරපතල තුවාල සිදුවූ කිසිවෙකුත් එහි නොවන බවයි.

කෙසේනමුත් සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.