― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරුසියාව තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශ කරයි

රුසියාව තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශ කරයි

යුක්‍රේනයේ මරියපෝල් සහ වොල්නොවාකා නගර සඳහා සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබේ.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් එය ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව මරියපෝල් සහ වොල්නොවාකා නගරවල පදිංචි ජනතාවට ඉන් ඉවත්වීම සඳහා සටන් විරාම කාලය තුළ අවස්ථාව හිමිව තිබේ.

රුසියාව තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශ කරයි