31.1 C
Colombo
Wednesday, December 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාර්ලිමේන්තු පිවිසුම අවහිර වෙයි

පාර්ලිමේන්තු පිවිසුම අවහිර වෙයි

පොල්දූව මංසන්ධිය අසළ පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අවහිර වී තිබෙනවා.

වෘත්තීය සමිති අරඹා ඇති විරෝධතාවක් හේතුවෙනුයි මෙලෙස පාර්ලිමේන්තු පිවිසුම අවහිර වී ඇත්තේ.