31 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා මෙරට නිල සංචාරයක

සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා මෙරට නිල සංචාරයක

සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලොන්ග් නුදුරේදීම ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන බව ප්‍රකාශ කර තිබෙනවා.

අනාගත සහයෝගීතාව වර්ධනය කරගැනීමේ අපේක්ෂාවෙන් තමා මෙම සංචාරයේ නිරත වන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින් ඔහු පවසන්නේ.

දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම වෙනුවෙන් පවතින හැකියාවන් පිළිබඳවා සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලොන්ග් ජනාධිපති රනිල්ට අවධාරණය කර තිබෙනවා.