30 C
Colombo
Sunday, September 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsක්‍රීඩා ඇමතිගෙන් අධිකරණයට දැනුම්දීමක්

ක්‍රීඩා ඇමතිගෙන් අධිකරණයට දැනුම්දීමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් පත් කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක නොකරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අද අභියාචනධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුව ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා ඉදිරිපත් කළ පෙත්සම කැදවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකර තිබෙනවා.

අදාළ පෙත්සම තවදුරටත් පවත්වාගෙන යන්නේද නැද්ද දැනුම් දීම සඳහා ලබන 15 වැනිදා කැඳවන ලෙසත් නියෝග කර තිබේ.