25.6 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentකඩුවෙල පාලම අසළ අනතුරක් - තරුණයෙක් ජීවිතක්ෂයට

කඩුවෙල පාලම අසළ අනතුරක් – තරුණයෙක් ජීවිතක්ෂයට

ඊයේ (13) රාත්‍රියේ කඩුවෙල පාලම අසළ සිදු වූ අනතුරකින් යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අසනීප තත්ත්වයක් හේතුවෙන් කඩුවෙල පාලම අසල මාර්ගයේ අයිනට වන්නට නවතාගෙන සිටි යතුරුපැදිය එක්වරම පාර දෙසට පෙරළී යාමත් සමඟ යතුරුපැදිකරු ඒ අසළින් ගමන් කළ ලොරි රථයේ පිටුපස රෝදයට හසුවී එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වි තිබේ.

මෙලෙස අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මත්තේගොඩ හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ අවුරුදු 33 ක තරුනයෙක් බවයි පොලීසිය සඳහන් කළේ.

කඩුවෙල පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.