26.7 C
Colombo
Monday, August 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආගමන විගමන දෙපාර්තමේන්තුවේ වර්ජනය අවසන්

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වර්ජනය අවසන්

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවකයින් ආරම්භ කළ විරෝධතාව අවසන් කර තිබෙනවා.

මේ වනවිට එහි කටයුතු සාමන්‍ය පරිදි සිදුවන බවයි වාර්තා වන්නේ.

එම දෙපාර්තමේන්තුවේ අතිරේක පාලක ජෙනරාල් ප්‍රදීප් ගුණවර්ධන ඉවත් කරන ලෙස ඉල්ලමිනුයි එහි සේවකයින් සේවයෙන් ඉවත්ව විරෝධතාවයේ නිරත වූයේ.

මේ හේතුවෙන් එම දෙපාර්තමේන්තුවේ කටයුතුවලට දැඩි බාධා එල්ල වුණා.