27.2 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsබණ්ඩාරවෙලදී හෙරොයින් සමඟ දෙදෙනෙක් අල්ලයි

බණ්ඩාරවෙලදී හෙරොයින් සමඟ දෙදෙනෙක් අල්ලයි

හෙරොයින් මිලිග්‍රෑම් 728ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (13) රාත්‍රියේ බණ්ඩාරවෙල ධර්මපාල විද්‍යාලය අසළදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බණ්ඩාරවෙල – බිඳුනුවැව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි තවත් සැකකරුවෙකු හෙරොයින් මිලිග්‍රෑම් 296ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හපුතලේ විශේෂ කාර්ය බළකා මූලස්ථානයට ලද රහසිගත තොරතුරකට අනුව අවට සෝදිසි කිරීමේදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සැකකරුවන් බණ්ඩාරවෙල මූලස්‌ථාන පොලිසියට භාර දී තිබෙනවා.

සැකකරුවන්ගෙන් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.