30.6 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරට රැකියා පෙන්වා මුදල් ගැරූ අයෙක් අත්අඩංගුවට

රට රැකියා පෙන්වා මුදල් ගැරූ අයෙක් අත්අඩංගුවට

රුමේනියාවේ රැකියා ලබා දෙන බව පවසා මුදල් ලබා ගත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය විසිනුයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු මිද්දෙනිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් රවටා, රුමේනියාවේ රැකියාවක් ලබා දීම සඳහා රුපියල් ලක්ෂ 5 ක් ලබාගෙන තිබෙනවා.

ඔහු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරිර ඇප 2ක් හා රුපියල් දස දහසක මුදල් ඇප මත නිදහස් කර තිබෙනවා.