27.2 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවෙනිසියුලාවේ අධිවේගී මාර්ගයේ අනතුරක්

වෙනිසියුලාවේ අධිවේගී මාර්ගයේ අනතුරක්

වෙනිසියුලාවේ අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරකින් 16 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අධික වේගයෙන් පැමිණි ට්‍රක් රථයක් මෝටර් රථ කිහිපයක ගැටී ඇති අතර ඉන් වාහන 17කට හානි සිදුව ඇති බවයි.

මෙම අනතුරෙන් තවත් 06 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර අනතුර සිදුවූ ස්ථානයේ ගිනි ගැනීම් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.