25.6 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරාගම ප්‍රදේශයේ වෙඩි තැබීමක්

රාගම ප්‍රදේශයේ වෙඩි තැබීමක්

රාගම වල්පොල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් කාන්තාවක් ඇතුළු තුන්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඊයේ (14) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූවන් රාගම ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩි තැබීමට හේතුවක් හෝ සැකකරුවන් කිසිවෙකුත් මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 16ක පමණ පිරිමි ළමයෙක් බව සඳහන්.