31.1 C
Colombo
Saturday, November 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉලොන් මස්ක් ධනවතුන්ගේ ලැයිස්තුවේ අංක එකට

ඉලොන් මස්ක් ධනවතුන්ගේ ලැයිස්තුවේ අංක එකට

2023 වසරේදීත් ඉලොන් මස්ක් ලොව ඉහළම ධනවතුන්ගේ ලැයිස්තුවේ ප්‍රමුඛස්ථානයට පත්වීමට සමත්වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පසුගිය 12 වැනිදා වනවිට ඔහුගේ ශුද්ධ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 253.2 ක් බවයි.

52 වන වියේ පසුවන ඇමරිකානු ජාතික ඉලොන් මස්ක් මේ වන විට ටෙස්ලා සහ ස්පේස් එක්ස් සමාගමේ හිමිකාරිත්වය දරනු ලබනවා.

ධනවතුන්ගේ ලැයිස්තුවේ දෙවන ස්ථානය ඇමසන් හිමිකරු ජෙෆ් බෙසොස් හිමි කරගෙන ඇති අතර ඔහුගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 171 ක් ලෙසයි දැක්වෙන්නේ.

ප්‍රංශ ජාතික ව්‍යාපාරිකයෙකු වන බර්නාඩ් ආනෝල්ට් එහි තුන්වන ස්ථානයේ පසුවනවා.