30.6 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොහොට්ටුවේ නායකත්වය යළි මහින්දට

පොහොට්ටුවේ නායකත්වය යළි මහින්දට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව නායකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නැවත පත් කර ගැනීම පොදුජන පෙරමුණේ මහ සමුළුවේදී මීට මොහොතකට පෙර සිදුවිය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවන මහා සම්මේලනයේදී හිටපු අමාත්‍ය ගාමිණි ලොකුගේ විසින් යෝජනා කළ අතර, එම යෝජනාව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් ස්ථිර කරනු ලැබීය.