මේ දිනවල අධික මිලකට අලෙවි වන ළුෑණු මිල පාලනය කිරීම සඳහා පාකිස්ථානයෙන් ලොකු ළුෑණු ගෙන්වීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.
ඉන්දියාවේ ලොකු ළුෑණු අපනයනයට පනවා ඇති තහනමත් සමඟ තමන්ට ලොකු ළුෑණු ගෙන්වීමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බවයි ලොකු ළුෑණු ආනයනයකරුවන් පවසන්නේ.
මේ වනවිට වෙළඳපොළේ ලොකු ළුෑණු කිලෝවක් රුපියල් 500ක මිලකට අලෙවි කරනු ලබයි.