27.8 C
Colombo
Tuesday, March 3, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකිරිබත්ගොඩ සමාජ ශාලාවක වෙඩි තැබීමක්

කිරිබත්ගොඩ සමාජ ශාලාවක වෙඩි තැබීමක්

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක අද (18) අලුයම 2.30ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ කිරිබත්ගොඩ, ගාල හන්දිය ප්‍රදේශයේ පිහිටි සමාජ ශාලාවක මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර කිරිබත්ගොඩ පොලීසිය සහ විශේෂ කාර්ය බළකාය වෙඩිතැබීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.