27.8 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsනැවත දැනුම් දෙනතුරු සෝමාවතියට එන්න එපා

නැවත දැනුම් දෙනතුරු සෝමාවතියට එන්න එපා

සෝමාවතිය පුදබිමට නැවත දැනුම් දෙන තෙක් පැමිණීමෙන් වළකින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටියි.

අධික වැසි තත්ත්වය හමුවේ වසා දැමුණු සුංගාවිල මාර්ගය තවදුරටත් වසා දමා තිබීම හේතුවෙනුයි මෙලෙස සෝමාවතිය පුදබිමට නොපැමිණෙන්නැයි ඉල්ලා ඇත්තේ.

ඇදහැලෙන අධික වැසි තත්ත්වය හේතුවෙන් පසුගියදා (16) මෙම මාර්ගයේ සැහැල්ලු වාහන ධාවනය නවතා දැමීය.