25.6 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා

උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා

ඊයේ (18) සවස ඇතිවූ අයහපත් කාලගුණය හේතුවෙන් හපුතලේ සහ දියතලාව අතර දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටී තිබෙනවා.

මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ මේ හේතුවෙන් රාත්‍රී දුම්රිය හපුතලේදී බොහෝ වේලාවක් ප්‍රමාද විය හැකි බවයි.