30.6 C
Colombo
Sunday, April 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබේරුවල ධීවර වරායේ විශේෂ මෙහෙයුමක්

බේරුවල ධීවර වරායේ විශේෂ මෙහෙයුමක්

අද (19) අලුයම බේරුවල ධීවර වරාය හා ඒ අවට නිවාස සංකීර්ණ හදිසි පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ මුහුද ආශ්‍රිතව සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය කිරීමේ අරමුණින් මෙම පරීක්ෂාව සිදුකළ බවයි.

මෙහිදී බේරුවලින් ධීවර කටයුතු සඳහා පිටත්වන සහ නැවත පැමිණෙන යාත්‍රා විශාල ප්‍රමාණයක් පොලීසිය සහ විශේෂ කාර්ය බළකාය මඟින් දැඩි පරීක්ෂාවට ලක්කර තිබෙනවා.