25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබිත්තර සඳහා ඇති ඉල්ලුම පහළට

බිත්තර සඳහා ඇති ඉල්ලුම පහළට

ඉදිරියේදී බිත්තරයක මිල පහළ යනු ඇති බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමයේ ලේකම් අනුර මාරසිංහ පවසයි.

බිත්තර සඳහා ඇති ඉල්ලුම පහත වැටීම හේතුවෙන් මෙලෙස මිල පහළ යනු ඇති බවයි ඔහු කියා සිටියේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය දිනවල ඉහළ ගොස් තිබූ බිත්තර මිල මේ වන විට රුපියල් 50ත් 52ත් අතර මිලක් දක්වා පහත වැටී ඇති බවයි.