එළඹෙන ජනවාරි මාසයේ සිට ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
මේ යටතේ නව හැඳුනුම්පත් සඳහා ඉල්ලුම් කළ පුද්ගලයන්ට ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කෙරේ.
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට අනුව සියලුම පුද්ගලයින්ට ඩිජිටල් හැඳුනුම්පත් ක්‍රමානුකූලව නිකුත් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.