32.2 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයතුරුපැදි මිලත් ඉහළට

යතුරුපැදි මිලත් ඉහළට

මෙරට අලෙවි කරන යතුරු පැදිවල මිල අවම වශයෙන් රුපියල් ලක්ෂයකින් පමණ ඉහළ යාමට නියමිතය.

මෙතෙක් රථ වාහන සදහා අය නොකළ වැට් බද්ද නව සංශෝධනය හරහා යතුරුපැදි වලින්ද අය කිරීම හේතුවෙනුයි මෙලෙස යතුරුපැදි මිල ඉහළ යනු ඇත්තේ.

18%ක බද්දත් සමග මෙරට තුළ අඩුම මිලට ගත හැකි යතුරු පැදියකද මිල රුපියල් ලක්ෂ 7ක් පමණ වනු ඇති බවයි යතුරු පැදි අලෙවි නියෝජිතයින් පවසන්නේ.