29 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමේ වසරේ ශ්‍රී ලාංකිකයින් 6200ක් කොරියාවට

මේ වසරේ ශ්‍රී ලාංකිකයින් 6200ක් කොරියාවට

මෙම වසර තුළදී ශ්‍රී ලාංකිකයින් 6200ට අධික පිරිසක් දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් තිබෙනවා.

දකුණු කොරියාවේ රැකියා වරම් හිමි වූ තවත් ශ්‍රී ලංකිකයින් 200ට ආසන්න පිරිසක් ඊයේ (19) රාත්‍රියේදීද දකුණු කොරියාව බලා පිටත් වූ බවයි විදේශ සේවා නියුක්ති කාරයංශය පැවසුවේ.

එමෙන්ම තවත් 20 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අද (20) මධ්‍යම රාත්‍රියේදී කොරියාව බලා පිටවත්ව යාමට නියමිතය.