31 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙරට ඩෙංගු රෝගීන් 83,000 ඉක්මවයි

මෙරට ඩෙංගු රෝගීන් 83,000 ඉක්මවයි

මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 83,000 ඉක්මවා ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ඒ අනුව වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 83,036ක් වාර්තා වී තිබෙනවා.

ඉන් බහුතරයක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර
වාර්තා වී ඇතු ඩෙංගු රෝගීන් ගණන 17,310කි.

බස්නාහිර පළාතේ පමණක් ඩෙංගු රෝගීන් 37,804 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ.

ඩෙංගු රෝගය වළක්වා ගැනීම සඳහා අවට පරිසරය පිරිසිදුව තබා ගන්නා ලෙසයි ඔවුන් ජනතාවට උපදෙස් දී ඇත්තේ.