― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමොන බලපෑම් ආවත් පාතාලය හා මත්ද්‍රව්‍ය මැඩලනවා

මොන බලපෑම් ආවත් පාතාලය හා මත්ද්‍රව්‍ය මැඩලනවා

කුමන බලවේග නැගී සිටියත්, බලපෑම් එල්ල වුවත් පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම් නැති කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවසීය.

වැඩබලන පොලිස්පතිවරයා මේ බව කියා සිටියේ ඊයේ (20) මෝදර පොලිස් වසමේ ප්‍රජා පොලිස් කමිටු බලගැන්වීමේ වැඩසටහනට සහභාගී වෙමිනි.

කිසිම යුක්තිගරුක පුද්ගලයෙකුට මෙම වැටලීමේ මෙහෙයුම්වලට විරුද්ධ විය නොහැකි බවයි බවයි වැඩබලන පොලිස්පතිවරයා අවධාරණය කළේ.

මෙම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක හා වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එක්ව සිටියා.