ගායන ශිල්පී චාමර වීරසිංහ තවමත් පසුවන්නේ දැඩිසත්කාර ඒකකයේ පසුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසනවා.
මේ වනවිට ඔහු රෝහල්ගත කළ අවස්ථාවේ සිටි තත්ත්වයට වඩා වැඩි වෙනසක් නැති බවත් වෛද්‍යවරයා අවධාරණය කළා.
වෛද්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ ඔහුගේ රසික රසිකාවියන්ට කලබල නොවන ලෙසයි.