26 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsබොරතෙල් මිල ඉහළට

බොරතෙල් මිල ඉහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යාමක් වාර්තා වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඒ අනුව ලෝක වෙළඳපොලේ WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 75.27 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

එමෙන්ම බ්‍රෙන්ට් ලිහිසි තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 81.07ක් ලෙස සටහන් වී තිබෙනවා. ඊයේ ලෝක වෙළඳපොලේ ස්වභාවික ගෑස් මිල ද අමෙරිකානු ඩොලර් 2.57 දක්වා ඉහළ යාමක් ලෙස සටහන් වී තිබුණා.