30.6 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමාතරට එන රැඳවියන් අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට

මාතරට එන රැඳවියන් අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට

මාතර බන්ධනාගාරයට රැගෙන එන රැඳවියන් අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට මාරු කර යවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

මාතර බන්ධනාගාරයේ මොළේ උණ රෝගය පැතිරීමේ අවදානම හේතුවෙනුයි මෙම පියවර ගෙන ඇත්තේ.

අවදානම් සහිත බවට සැකකෙරන අනෙකුත් බන්ධනාගාර සඳහා මොළේ උණ රෝගයට ප්‍රතිශක්ති ජනක ඖෂධ ලබාදීමට තීරණය කළ බව බන්ධනාගාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ පවසනවා.

ඒ අනුව කඩිනමින් එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.