31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඉමියුනෝග්ලොබියුලින් සිද්ධියේ මහ මොළකරුවන් ගැන අනාවරණයක්

ඉමියුනෝග්ලොබියුලින් සිද්ධියේ මහ මොළකරුවන් ගැන අනාවරණයක්

ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනොග්ලොබියුලින් සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් ගැන කරුණු විමසීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන අද (28) CID යට කැඳවා තිබුණා.

එම අවස්ථාවේදී වෛද්‍යවරයා මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් හියුමන් ඉමියුනොග්ලොබියුලින් සිද්ධිය පිටුපස සිටින මහ මොළකරුවන් තිදෙනෙකු පිළිබඳ අනාවරණයක්ද සිදු කළා.

වෛද්‍යවරයා මහ මොළකරුවන් ලෙස හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, අතිරේක ලේකම් වෛද්‍ය රත්නායක සහ ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා යන තිදෙනාව එම අවස්ථාවේදී නම් කළා.